නවතම පුවත්

2024 මුල් කාර්තුවේ දී කොටස් වෙළෙඳපොළේ 7.42% ක වර්ධනයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 වසරේ මුල් මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.42% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන් වුණු සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (28) දින වන විට ඒකක 11,444.38 ක් දක්වා මේ අනුව ඉහළ ගොස් තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වාර්තා වූ ඉහළම මාසික ශුද්ධ ලැබීම 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වී ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්