නවතම පුවත්

වෛද්‍ය ෂාෆී සියාබ්දීන් නැවත සේවයේ පිහිටුවා යැයි පලවන පුවත් අසත්‍යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නැවත සේවයේ පිහිටුවා ඇති බවට සමාජ ජාලාවල පළවන පුවත් අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ගර්භිණි කාන්තාවන් විශාල පිරිසක් වන්දභාවයට පත් කළ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනටමත් නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් කිසිලෙසකින් වත් ඔහුට අදාළ වන නඩු විභාග ආදිය නවතා දමන්නට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.

ඊයේ (11) කැඳවා තිබු මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රතන හිමියෝ මේ බව පැවසුහ.

මෙහිදි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ඔහුට එරෙහිව  රාජ්‍ය සේවා කොමිසන් සභාව මඟින් පරික්ෂණයක් කරන බවත් ඒ යටතේ සෞඛ්‍ය සේවා කොමිසන් කමිටුව කටයුතු කරන බවත් එම කමිටුව මඟින්වත් කිසිම ලෙසකින් ඔහු නිදෙස් කොට සේවයේ පිහිටවනු ලබන  බවට සඳහන් කිරිමක් සිදු කර නොමැති බවත් උන්වහන්සේ මෙහිදි පැවසුහ.

වර්තමාන ජනාධිපතිතුමාගෙන් හෝ ඊට ආදාළ බලධාරින්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ මිට ආදාළ විධිමත් පරික්ෂණයක් සිදු කරමින් මිට සම්බන්ධ වුවන්ට දැඩි නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට යැයි උන්වහන්සේ මෙහිදි වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්