නවතම පුවත්

ජනපති ගෝඨාභය ලබන මස චීනයට – චීන රජය නිල වශයෙන් ආරාධනා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ලබන මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා. ජනපතිවරයා මේ මාසයේදී චීනයේ සංචාරය කිරිමට නියමිතව තිබුණත් චීන රජයේ දැනුම් දීම මත මීට පෙර එහි දින වකවානු වෙනස් විය.

කෙසේ වෙතත් (14) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන සංචාරයක් සඳහා එක්වීමට නිල වශයෙන් ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්