නවතම පුවත්

අත්තනගල්ල සංවිධායකධූරයෙන් චන්ද්‍රිකා ඉවත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියක් මෙන්ම වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකාවක් වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් ඉවත් කර තිබේ.

ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ. චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මියගේ පියා වූ එස්.ඩබ්ලිව්.ආර්බී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නිර්මාණය කල අතර ඇයගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරයනායක ලොව ප්‍රථම අගමැතිනියද විය. එසේම දෙවරක්ම රටේ විධායක ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසගිය යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම පිණිස විශේෂ කාර්යයක් ඉටු කලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්