නවතම පුවත්

රංජිත් මද්දුමබණ්ඩාරගේ කාර්‍යාලයක් CID පරීක්ෂාවට

අසංක

අසංක

නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ මොණරාගල ප්‍රදේශයේ පිහිටි කාර්යාලය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ සෝදිසියකට ලක් කරමින් සිටියි.

ඒ එම කාර්යාලය තුළ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන බවට ලද තොරතුරක් හේතුවෙනි.

එම කාර්යාලයේ සේවකයකු ඊයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පවසා ඇත්තේ එම කාර්යාලය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවයි.

මේ අනුව අද මෙම විශේෂ වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්