නවතම පුවත්

ඕමානයේ අනතුරක්: ලාංකික පවුලක් මරුට

අසංක

අසංක

ඕමානයේ ජබාල් අල් අක්බාර් මාර්ගයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔරට වාර්තා සදහන් කළේ අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ මව සහ දරුවන් තිදෙනෙක් වන බවය.

පියා සමග මොවුන් සියලු දෙනා මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී රථය පැදවූ පියාට එය පාලනය කරගත නොහැකිවූයෙන් අනතුර සිදුව තිබේ.

මියගොස් ඇත්තේ අෆාෆ් සකී (අවු.4), නවාල් අහමඩ් සකී (අවු.9), ෆායික් මුසාම් (අවු.1) සහ ඔවුන්ගේ මව ය.
මුස්කැට්හි පිහිටි ශ‍්‍රී ලාංකික පාසලක බලධාරීන් විසින් දරුවන්ගේ නම් හෙළිකර තිබුණි.

ඔ්මාන පොලීසිය පවසා තිබුණේ මාර්ගයේ පිහිටු වූ යමක් සමග මෝටර් රථය ගැටීමෙන් කදු ප‍්‍රදේශයට පෙර අනතුර සිදුවී ඇති බවයි. අනතුරින් පියාට බරපතළ තුවාල සිදුවී ඇති බව ද ස`දහන් ය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්