නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන තතු දැනන් පියවර නොගත් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ හානිය අවමකර ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසකට එරෙහිව ජාතික පොලිස් කොමිසම විසින් චෝදනා පත්‍ර දීමට තීරණය කරයි.

බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් නිසි පියවර නොගැනීමේ චෝදනාව මතයි.

එම නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු සහ පොලිස් ස්ථානාධිපතිවරු සිටිති.

පාස්කු ප්‍රහාරයත් සමග මෙම නිලධාරීන් සම්බන්ධයෙන් මූලක විමර්ශනයක් පවත්වා ඔවුන්ට ස්ථානමාරුවීම් ලබාදී ඇත.

එහෙත් මේ වන විට එම නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් උසස්වීම් ලබා ඇතැයි පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.

එසේ උසස් වීම් ලබා සිටි බරපතල ලෙස චෝදනා එල්ලවුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයෙකුගේ තනතුර පහත හෙළිමටද ජාතික පොලිස් කොමිසම විසින් පියවර ගෙන තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්