නවතම පුවත්

කොරෝනා රෝගීන් 80%ක් සුව වේවි – WHO

අසංක

අසංක

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස රෝගය වැළදී ඇති රෝගීන්ගෙන් සියයට 80 ක පමණ පිරිසක් රෝගයෙන් සුවය ලබනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කර සිටී.

මෙම වෛරස රෝගයේ මරණ අනුපාතය සියයට දෙකක මට්ටමේ තවමත් පවතින බවත් සාර්ස් , හා මාර්ස් වැනි වෛරස්වලට සාපේක්ෂව මෙම කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉදිරියේදී තවදුරටත් පහල යා හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

රෝගය වෙනුවෙන් මේ වනවිට නව ඖෂධ වර්ග හඳුන්වාදෙමින් ඇති බැවින් ඉදිර්යේදී රෝගයෙන් සුවය ලබන්නන්ගේ සංඛ්‍යාව ඉහල යනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්