නවතම පුවත්

යාපනයට ආ ස්විස් දේවගැතිවරයාට කොරෝනා නෑ

අසංක

අසංක

යාපනයේ දේව මෙහෙයක් සඳහා ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි දේවගැතිවරයාට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ.

ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා මෙරටට අද පස්වරුවේ එවා ඇති අතර එහි සඳහන් වී ඇත්තේ වෙනත් රෝගයකට අදාළ රෝග ලක්ෂණ ඔහු සතුව පවතින බවයි.

එබැවින් යාපනයේ දේව මෙහෙයට සහභාගි වූ දේවගැතිවරයා සමග සමීපව කටයුතු කළ ස්වයං නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් පිරිස ඉන් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්