නවතම පුවත්

කොළඹ මැනිං වෙළඳපල දිනපතා අළුයම 04 සිට 02 දක්වා විවෘත කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ මැනිං වෙළදපල දිනපතා අළුයම පෙවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා මහජනතාව එළවළු බෙදා හැරීම පිණිස විවෘත කරන බව පොලිසිය දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සදහන් කලේ ඇදිරිනීතිය පවතින කාලය තුල පිටකොටුව මැනිං වෙළෙද මධ්‍යස්ථානයට එළවළු තොග ප්‍රවාහනය කිරිමත් , එම එළවළු තොග පිට ස්ථානය වල වෙළෙදසැල් කරා ප්‍රවාහනය කිරිමට අවසර ලබාදී ඇති බව වැඩිදුරටත් සදහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්