නවතම පුවත්

ගම්මාන 5ක් සීල් තබයි

අසංක

අසංක

දිවයිනේ පළාත් තුනකට අයත් ගම්මාන පහක් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මුද්‍රා තබා නිරෝධායනයට පියවර ගෙන තිබේ.

යාපනය අරියාලෙයි, කළුතර අටලුගම, මහනුවර අකුරණ, පුත්තලම කඩුමයන්කුලම, පුත්තලම නාත්තණ්ඩිය නගරය මෙලෙස මුද්‍රා තබා ඇත.

විදේශගතව සිට පැමිණි නිරෝධායනය නොවූ කොරොන ආසාදිත බවට සැකකරන පුද්ගලයන් හමුවීම ඊට හේතු වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්