නවතම පුවත්

රෝග බිය දුරුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!

අසංක

අසංක

 

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද  (13) දිනට යෙදී තිබේ.

එහෙත් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට ලාංකික ජනතාවට සිදුව ඇත්තේ නිවෙස් තුළට සීමා වෙමිනි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් හෙට දිනයේද මුළුමහත් ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ මෙම වසංගතයේ වෛරසය පැතිරීම වැලැක්වීමේ වැඩසටහනේ එක් අනිවාර්ය අංගයක් ලෙසයි.

ලොව පුරා විසිරි සිටින ලාංකික ජනතාවගෙන් බොහොමයකට ද ලොක්ඩවුන් හෙවත් රඳවා තැබීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම තත්ත්වය බලපා තිබේ.

එබැවින් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවසට වී නිවැසියන් සමඟ පමණක් සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඉල්ලා සිටියේ මෙවර අලුත් අවුරුද්දට නිවෙසටම වී සිය පවුලේ අය සමග කාලය ගත කරන ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්