නවතම පුවත්

හාලිඇළ මාධ්‍යවේදීන් දෙදෙනෙක් ගුටිඇනගෙන – අයෙක් රෝහලට

අසංක

අසංක

හාලිඇල ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩුවෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව බෙදා දීම පිළිබඳ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙක් අතර ඇති වුණු බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් මාධ්‍යවේදියෙක් රෝහල්ගත කර තිබේ.

ඊයේ ඇතිවූ මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍යවේදීන් දෙදෙනාම පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම මාධ්‍යවේදීන් දෙදෙනාම මාධ්‍ය ආයතන කිහිපයකටම සේවය සපයන අයයි.

ගැටුමට මුල්වී ඇත්තේ එක් මාධ්‍යවේදීයෙක් හැද සිටි මාධ්‍ය ආයතනයක නම ප්‍රදර්ශනය කෙරෙන කමිසයක් බව ද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්