නවතම පුවත්

සුපිරි ධාවන ශූර සෙබස්තියන් විටාල් ෆෙරාරි හැර යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජර්මනියේ සුපිරි රේසිං ධාවක සෙබස්තියන් වෙටල් මෙවර තරග වාරයෙන් අනතුරුව ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට තීරණය කර තිබේ. එකඟතාවකින් තොරව ගිවිසුම් සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව සෙබස්තියන් වෙටල් මෙම තීරණයට එළැඹ තිබේ. ඒ අනුව මෙම වසර අවසානයේදී ඔහු ‘ෆෙරාරි’ කණ්ඩායම හැර යෑමට නියමිතය.

’ කණ්ඩායමේ ප්‍රධානී මැටියා බිනෝටෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙවැනි තීරණයක් ගැනීම වෙටල්ට පහසු කාරණයක් නොවන බවයි.

කෙසේ වෙතත් වෙටල්ගේ අදහස වනුයේ තමන්ට ‘ෆෙරාරි’ සමග එකට වැඩ කිරීමට තවදුරටත් පොදු ආශාවක් නොමැති බවයි.

සිවු වරක් ලෝක ශූරතාව දිනා ඇති 32 හැවිරිදි වෙටල් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තීරණයට මූල්‍යමය කාරණා හේතු නොවූ බවත්, යම් යම් තීරණ ගැනීමේදී තමන් සිතන ආකාරයට එය සිදු නොවූ බැවින් ‘ෆෙරාරි’ හැර යෑමට අදහස් කළ බවත්ය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්