නවතම පුවත්

දවස් 4න් කොරෝනා සුවකරන ඖෂධයක් අමෙරිකාවෙන්

අසංක

අසංක

 

කොරෝනා වෛරසයෙන් මිනිස් සිරුර ආරක්‍ෂා කළහැකි ප්‍රතිදේහයක් නිපදවීමට ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.

දින හතරක් ඇතුලත කොරෝනා වෛරසය මිනිස් සිරුරෙන් ඉවත්කර දැමීමට මෙම නව ප්‍රතිදේශයට හැකියාව ඇති බවද එම ඖෂධ නිෂ්පාදන ආයතනය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මෙම නව නිෂ්පාදනයේ අවසන් පර්යේෂණයන් සිදුකරමින් ඇති බවත් මේ හරහා සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බව විශ්වාස බවත් ඖෂධ නිෂ්පාදන ආයතනයේ ප්‍රධානී වෛද්‍ය හෙන්රි ජී මහතා ෆොක්ස් නිව්ස් පුවත් සේවය වෙත සඳහන් කර ඇත.

මෙම නව ඖෂධය , කොරෝනා වෛරසය වෙලාගෙන එය ශරීරයෙන් ඉවතට ඇද දමනු ඇති බවත් , වෛද්‍ය හෙන්රි ජී මෙහිදී සඳහන් කර ඇත .

කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් නිපදවීමට පෙර මෙම නව ප්‍රතිදේහය , කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස එලි දැක්වීමට හැකිවනු ඇති බවද ඔහු පවසා ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්