නවතම පුවත්

රටට වැඩක් කරන්න නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට එක්වන්න අගමැතිගෙන් ආරාධනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ එකතුවෙන් ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට එක්වන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියළුම සංවිධාන හා පාර්ශවයන්ට අද ආරාධනා කරා ඒ පානදුර තොටවත්ත පැවති සිරිකොත ගමට ගෙන යාමේ දීප ව්‍යාප්ත වැඩසටහන ආරම්භ කරමින්

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේ 2015 දී විශාල කැප කිරිමක් කරමින් ලබාගත් ආණ්ඩුව කරගෙන ආ සුවිශාල සංවර්ධන කටයුතුවල ප්‍රතිලාභ මේ මොහොතේ ලැබෙමින් පවතින බැවින් නව සංධානය සමග එක්වන ලෙස සියළුදෙනාටම තමන් ආරාධනා කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්