නවතම පුවත්

ගෙදරට හොරා වෙරළේ සිටි පාසල් පෙම් යුවළ බය කර දැරිය දූෂණය කරලා

අසංක

අසංක

පානදුර පිංවත්ත වෙරළට තීරයේ සිටි බාලවයස්කාර යුවලකට පිහියක් පෙන්වා පෙම්වතා බලා සිටියදී පෙම්වතියව (30) මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් විසින් දූෂණය කර පළාගිය සැකකරුවකු පානදුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙස්වලට හොර රහසේ මෙම පාසල් දරුවන් යුවළ වෙරළට ගොස් ඇත.

සැකකරු පානදුර පිංවත්තේ පදිංචිකරුවෙක් වන 37 වියැති අයෙකි.

එම සැකකරු පොලිස් නිලධාරීන්ටද පිහියක් පෙන්වා බිය ගන්වමින් පළායාමටද උත්සහ දරා ඇත.

2018 වසරේදීද මෙම පුද්ගලයා තරුණ යුවලක් මේ අකාරයටම වෙරළ තීරයේ සිටියදී ඔවුන්ටද පිහියක් පෙන්වා පෙම්වතියව දූෂණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ මව පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පවා ගොස් ඇගේ පුතා බේරා ගැනීමට විශාල වෙහෙසක් ගෙන තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්