නවතම පුවත්

ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය ගැන ලෝ වටා ක්‍රිකට් ක්‍රීඩකයන් කියන දේ

අසංක

අසංක

ඉෂාර රත්නකාර

නවසීලන්ත සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව තිබියදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්හිදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් කණගාටුව පළ කර තිබේ.

ප්‍රහාරයෙන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහිදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරී තිබුණේ අනූනවයෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ කණගාටුව පළ කර තිබුණේ මෙසේයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්