නවතම පුවත්

මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියගේ පත්වීමට අනුමැතිය – තවත් 70කට ASP උසස්වීම්

අසංක

අසංක

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්සානි ජාසිංහ  ආරච්චි  මහත්මියගේ පත්කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය දී තිබේ.

ඇය කාන්තා හා ළමා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය වැලැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරමින් සිටී.

මේ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 70 දෙනකු වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට ද ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇත.

බිම්සානි ජාසිංහආරච්චි මහත්මිය

පොලිස්පති සිහිනයට කතුන්ට මං පෙහෙළි කරන මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්