නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුවට යවන අලියා
අදත් තෝරයි
පැතුම් වික්‍රමරත්න
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී  ධූරය සඳහා  අද (23) දින  කෙනෙකු නම්  කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
ඒ අනුව අද දින පෙරවරු 10.30ට පැවැත්වෙන  කෘත්‍යාධිකාරී මණ්ඩල   රැස්වීමේදී මෙම නම්කිරීම සිදුකරනු ඇතැයි වාර්තාවේ
කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම දෙනාට අද  දින ඊට සහභාගී වන ලෙස දන්වා ඇති බවද සඳහන් වන අතර
ඉදිරියේදී  පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද හෙට දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තා වේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි