නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අටලුගම කොරෝනා ආසාදිතයින්
PCR එකට බොරු විස්තර දීලා
දම්පත් රණසිංහ
අටලුගම ප්‍රදේශයේ covid වෛරසය ආසාදිතයන් බොහොමයක් PCR පරීක්ෂණ වලදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම හේතුවෙන් අර්බුදයක් මතු වී තිබේ.
ඊයේ (22) දිනයේ පමණක් එම ප්‍රදේශයේ සිදුකළ PCR සංඛ්‍යාව 100කට අධිකය.
PCR පරීක්ෂණයේදි ඔවුන් තම නම, ගම, ලිපිනය ආදී විස්තරවලට අසත්‍ය තොරතුරු ලබා දීම නිසා පරීක්ෂණ ප්‍රතිඵල ලද අවස්ථාවේදී එම පුද්ගලයන් සොයා ගැනීම ඉතා දුෂ්කර වී තිබේ.
21 වැනිදා එලෙස විස්තර සොයාගත නොහැකි පුද්ගලයින් දාහතක් පිළිබද වාර්තා වී ඇති අතර ඊයේ වන විට ඉන් 16 දෙනකු සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි