නවතම පුවත්
උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රිෂාඩ්ට ඇප
පැතුම් වික්‍රමරත්න
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (25) රුපියල් ලක්ෂයක මුදල් ඇප හා ලක්ෂ 10 ක ශරීර ඇප 2 ක් මත මුදා හැරිණ.
රටපුරා හා බන්ධනාගාර තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිර යාම සුවිශේෂී කරුණක් ලෙස සලකා එම සැකකරුට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශගතවීම වළක්වන නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමේ ඇප කොන්දේසියට යටත්ව ඇප නියෝගය නිකුත් කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රජයට අයත් රුපියල් ලක්ෂ 95 කට අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්