නවතම පුවත්

අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩුවක් වෙයි

අසංක

අසංක

ඉෂාර රත්නකාර

ලබන අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2019 සිංහල හා දෙමළ අලුත් අවුරුදු ලබන 13 සහ 14 යන සති අන්ත දිනවල යෙදී ඇති බැවින් ලබන 15 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.

අවුරුදු නැකතට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය ද යෙදී ඇත්තේ ලබන 15 වැනිදාට ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්