නවතම පුවත්

ජීවත්වෙන්න වකුගඩුවක් ‌දෙන්න

අසංක

අසංක

පනස් හය හැවිරිදි කාන්තාවකට ඉතා ඉක්මනින් වකුගඩු බද්ධයක් කළ යුතුව ඇතැයි කරාපිටිය රෝහල් බලධාරින් දන්වා තිබේ.

ඇයගේ ඥාතින් ඒ සදහා උදව් වන්නැයි ‘ද කළම්බු එක්ස්ෆ්‍රස්’ වෙබ් අඩවියෙන් ඉල්ලා ඇත.

ඒ අනුව A+ , A- , O+ , O- , වකුගඩුවක් දන්දී ජීවිත පුණ්‍යකර්මයකට දායකවීමට කැමැති අයෙකු වේ නම් පහත දුරකථනවලින් සම්බන්ධ වී ඊට දායක වන්න.

0773228642 / 0778041976. මෙම ඉල්ලීම අදාලව කරාපිටිය රෝහලෙන් නිකුත් කර තිබෙන ලිපියද පහතින් පළ වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්