නවතම පුවත්

අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

අසංක

අසංක

පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට ගාල්ල වරාය පොලිස් වසමේ දී පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර වෙඩි තබා තිබේ.

එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි බවට ලද තොරතුරක් මත ගාල්ල පොලිස් අධිකාරි අධිකාරී කාර්යාලය ට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද වැටලීමකට අනුව එම ත්‍රිරෝද රථය නවතන ලෙසට පොලිසිය විසින් අණ කර තිබේ.

එම අවස්ථාවේදී ත්‍රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි සිදු වූ නොවූ බවත් වෙඩි වැදී ඇත්තේ රෝද වලට බවත් වාර්තා වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්