නවතම පුවත්

විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට නව නීති අවශ්‍යයි – කැරොලයින් ජූරි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි, හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි අවධාරණය කර සිටී .
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය මේ බව සඳහන් කර ඇත

, විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ, සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන්  වන බවද .ඇය මෙහිදී සඳහන් කර ඇත

විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවන් නිර්මාණය වී තිබෙන්නේ නම්, පසුගිය දා සිදු වූ ඛේදජනක සිදුවීම් කිසි දිනෙක සිදු නොවනු ඇතැයි ද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

කිරුළු දහසක් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් කිරුළක් අයෝජනය කිරීමෙන්, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වේදිකාවන් පවා නියමනයට ලක් කිරීමට පෙළඹවීමක් සිදු කළ හැකි නම්, එය රටක් ලෙස අප තබන ඉදිරි පියවරක් බව ද එහි සඳහන් ය.

ජූරි වැඩිදුරටත් පවසන්නේ, එය එසේ වුවහොත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය සහ තරග නියාමනයට ලක් කරන ලොව පළමු රට ලෙස අප ඉතිහාසගත වනු ඇති බවයි.

ඇය යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ .

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!