නවතම පුවත්

විදෙස් මුදල් රටින් පිටකිරීම සීමා කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස් මුදල් රටින් පිටවීම සීමා කිරීම සඳහා මුදල් අමාත්‍යංශය අලුතින් පියවර කිහිපයක් ගෙන ඇත .

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට ,සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම, සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට්  නිවේදනයක් නිකුත් කර ඇත

අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ ,

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්