නවතම පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ වැඩකරන අයට එන්නත්කරණය අද ඇරඹේ

අසංක

අසංක

සංචාරක ක්ෂේත්‍රය තුළ සේවය කරන පුද්ගලයන් වෙත කොවිඩ් මර්දන එන්නත්කරණය අද ආරම්භ වී තිබේ.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මිලියන 3කට අධික තරුණ ප්‍රජාවක් සංචාරක ක්ෂේත්‍රය තුළ ඍජුවම කටයුතු කරන බවයි.

“සංචාරක අංශය අපේ ආර්ථිකයේ වැදගත් අංගයක් වන අතර මිලියන 3 කට අධික තරුණ තරුණියන් සෘජුවම සේවයේ යෙදේ. අපගේ ආර්ථිකයට වාර්ෂිකව බිලියන 4 පමණ දායකත්වයක් ද සපයයි. අද අපි මෙම අංශය සඳහා එන්නත් කිරීමේ මෙහෙයුම ආරම්භ කළෙමු! ලෝකය නැවත විවෘත කිරීමට සූදානම් වන විට අපිත් සූදානම් විය යුතුයි!” යැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්