නවතම පුවත්

කොතලාවල පනත් කොටුම්පත ලබන 3 වැනිදා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස 03වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන මස දෙවැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට ද නියමිතය.

රට තුළ ඇතිවී තිබෙන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන වැරදි මතය නිවැරදි කළ යුතු බව ආණ්ඩුවේ අදහසයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවැති රැස්වීමකදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්