කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160 දෙනකු ඊයේ (13) දිනය තුළ මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා පවසයි.
එමෙන්ම ආසාදිතයන් 3245 දෙනක් අද දිනයේ හදුනාගෙන ඇත.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් ගණන 351,515ක් දක්වා ඉහළගොස් තිබේ.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි