නවතම පුවත්

ඔක්තෝබර් 01 දින,සිට රටට අලුත් ආර්ථික සැලැස්මක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස 06 ඉලක්ක කර ගනිමින් නව ආර්ථික සැලැස්මක් සකස් කර ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ට්විටර් සටහනක් තබමින් මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය වන පරිදි සය මාසික ආර්ථික සැලැස්ම නිර්මාණය කර ඇති බවයි. ඔක්තොම්බර් මස 01වනදා සිට මෙම ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක වේ .

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අජිත් නිවාඩ් කබ්රාල් ඉකුත් 15වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්