නවතම පුවත්

අලුතෙන් සීනී කම්හලක් ඉදිකෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අනුබද්ධව වේලිඔය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 600,000ක් පමණවන අතර .එයින් 85%ක් පමණ ආනයනය කරනු ලබයි , ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 45ක් පමණ වැය කරනු ලබයි.

2020 වර්ෂය තුළදී දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 54,000ක් වූ අතර එම ප්‍රමාණය තවදුරටත් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව, ලංකා සීනි සමාගම යටතේ නව සීනි නිෂ්පාදන කර්මාන්තශාලාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ වේලිඔය ප්‍රදේශය පදනම් කර ගෙන අලුතින් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්