නවතම පුවත්

ඉන්දීය ජනරජය දිනය , කොළඹදීත් සැමරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය ජනරජය දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් අද පෙරවරුවේදී මෙරට  ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් , මහකොමසාරිස් නිළ නිවාස පරිශ්‍රයේදී පැවැත්විණ , එම අවස්ථාවට මෙරට ජීවත්වන ඉන්දීය ජාතිකයින් ඇතුළු ආරාධිතයින්  එක්ව සිටියහ . එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් පහත දැක්වේ .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්