නවතම පුවත්

සිමෙන්ති හිඟයට හේතුව මාෆියාවයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට රට තුල සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 3ක පමණ හිඟයක් පවතින බව වාර්තාවේ .

ආනයනික තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමෙන් මෙම හිඟය මෙලෙස බරපතල ලෙස පුළුල්වී ඇති බවද වාර්තාවේ .

සිමෙන්ති මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් , එම මාෆියාව විසින් මෙම හිඟය ඇති කර ඇති බවත්  ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය චෝදනා කරයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්