නවතම පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින්ට ,ශ්‍රී ලංකාවෙන් ආරාධනා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් අරාබි එමිර් රාජ්‍යය තානාපති ගුරු කලීඩ් නාසර් සුලෙයිමාන් අල් අමරි මැතිතුමා සහ පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් අතර සුහද හමුවක් පරිසර අමාත්‍යාංශයේ දී 2022,06,09 දින පැවැත්විණි.

මෙහිදී රටවල් දෙක අතර පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු පිළිබඳව සහ පුනර්ජීවන බලශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සාකච්ඡා පැවැත්විණ.

මේ අතරතුර අරාබි එමීර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද සම්පාදනය කිරීමට එකඟ විය.

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් සඳහා එරට ආයෝජකයන් මේ රටට ගෙන්වා ගැනීම සඳහා සහාය වන ලෙස අමාත්‍යවරයා තානාපති තුමා ගෙන් ඉල්ලා සිටියේය.

ඒ වගේම රට වර්තමානයේ මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට එමීර් රාජ්‍යය හැකි උපරිම සහාය දක්වන බවත් අමාත්‍යතුමාට එරට රාජ්‍ය නායකයා මුණගැසීම සඳහා පැමිණෙන ලෙසත් තානාපති තුමා ආරාධනා කළේය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා ද සහභාගි විය .

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි