නවතම පුවත්

විදුලි බිල් ගෙවා නැති මැති ඇමතීන් හෙළිකරනු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලි බිල්පත් ගෙවා නොමැති ජනතා නියෝජිතයින්ගේ නම් හා එම හිඟ මුදල් පිලිබඳ විස්තර හෙළිකරන ලෙස Urban Citizen සංවිධානය , විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටී .

එම සංවිධානයේ සභාපතිනී ශර්මිලා ගෝනවෙල මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර අදාළ ලිපිය පහත දැක්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්