නවතම පුවත්

සර්වාගමිකයන් සැමරූ මෙවර වෙසක් සැමරුම

අසංක

අසංක

දම්පත් රණසිංහ

පසුගිය දිනවල රටේ පැවැති තත්ත්වය හමුවේ මෙවර වෙසක් පොහොය අපේක්ෂා කළ මට්ටමටත් වඩා හොඳින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් සැමරීමට හැකිවූ බව ආරක්ෂක අංශ පවසයි.

විහාරස්ථානවල මෙන්ම සෑම ප්‍රදේශයකම පාහේ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවද ඔවුහු පෙන්වාදුන්‍හ.

ඉතා සාමකාමී අයුරින් සැමරුණු මෙවර වෙසක් උත්සවය බෞද්ධ ජනතාව පමණක් නොව කිතුණු බැතිමතුන් ද සමරණු දක්නට හැකිවීම විශේෂත්වයකි.

එමෙන්ම මුස්ලිම් ජනතාව ද මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් සඳහා එක්වූ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්