8 මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනයට විවෘත වන අධිවේගී මාර්ග

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුවේ  අම්බලන්තොට බරවකුඹුක සිට හම්බන්තොට දක්වා කොටස අද (07දා) විවෘත කිරීමට කටයුතු යොදා ඇති අතර එහි ගමනා ගමන කටයුතු සදහා (08) වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට විවෘත වන බව මාර්ග සංවර්ධන සම්පත් අධිකාරිය දන්වා සිටි.