නවතම පුවත්

04/21 ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සුවිශේෂි හෙළිදරව්වක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (05) දිනයේදී රහස් පොලිසිය විසින් රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාගෙන් අප්‍රේල් 21 වන දා සිදවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රශ්න කර තිබේ. ඒ අනුව හෙළිවී ඇත්තේ ඉන්දියාව විසින් මේ ප්‍රහාරය ගැන සියලුම විස්තර රාජ්‍ය බුද්ධි සේවයට ලබාදී තිබුණද, දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදක්වා ඇති බවයි.

අද දිනයේදී බුද්ධි අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධයෙන් සියළුම තොරතුරු පූජිත ජයසුන්දර මහතා වෙත දැන්වූවද තැකීමක් නොකර ඇති බවත් හෙලිදරව් වී තිබෙනවා.

ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වන දින බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් පූජිත ජයසුන්දර මහතාට ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇති බැවින් විශේෂ ආරක්ෂ වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරන ලෙසද දන්නවා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ආරක්ෂක ප්‍රධානින් ඇතුලු පුද්ගලයන් ගණනාවකගෙන් ප්‍රශ්න කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්