නවතම පුවත්

කොවිඩ් නිසා මෙරට මත්පැන් පානය 25% කින් පහත වැටිලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව මෙරට තුල මත්පැන් භාවිතය පසුගිය සියයට 25 කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

කොවිඩ් වසංගත සමයට පෙර මෙරට ජනතාව මත්පැන් පානය වෙනුවෙන් දිනකදී රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වැය කර ඇති නමුත් එම මුදල මේ වන විට රුපියල් කෝටි 35 දක්වා පහත බැස ඇතැයි දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වාදේ .

ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතරම .මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල් ,තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම යන ආදී හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා