කුරුණෑගල දොස්තර අත්අඩංගුවට ගත්තේ කාගේ හෝ වුවමනාවකටදැයි විමර්ශනයක්

Picture of අසංක

අසංක

කුරුණෑගල රෝහලේ සේවය කළ ෂාෆි ශහාබ්දීන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ සැබෑ ලෙසම වත්කම් ගැටළුවකට ද නැතහොත් නැතිනම් කිසියම් පුද්ගලයකුගේ හෝ කණඩායමකගේ වුවමනාවක් මත ද යන්න මේ වනවිට සැක මතුවී තිබේ.

ඊට හේතුවී ඇත්තේ ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් හෝ නොකොට මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමයි.

මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.