මාතලේ කළුදෑවල හමුදා බ්‍රිගේඩියර්වරයකුට අයත් ඉඩමකින් කාල බෝම්බයක් මතුවෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාතෙලේ කළුදෑවල හමුදා බ්‍රිගේඩියර්වරයකුට අයත් ඉඩමකින් පාස්කු ප්‍රහාරය එල්ල කිරිමට යොදාගත් වර්ගයේ මෙරට නිශ්පාදිත කාල බෝම්බයක් සොයාගෙන ඇත. අක්කර 20ක් පමණ විශාල වත්තේ මුරකරු වත්ත නිරික්ෂණය කරන අතරවාරයේ  මෙය දැක ඇති අතර පොහොර උරයක බහා මෙම බෝම්බ සගවා තබා ඇත. ඇමෝනියා හා අනිකුත් රසායනික ද්‍රවිය මිශ්‍ර කර මෙම බෝම්බය මෙරට නිශ්පාදනහ කර තිබේ.
හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය බෝම්බය නිශ්ක්‍රීය කර ඇති අතර මේ සම්බන්දයෙන් පුලුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව thecolomboexpress අපට වාර්තා වේ.