කැලණිය සරසවිය ඉදිරිපිට සිසුවියකට පෙම්වතා පිහියෙන් අනී

Picture of අසංක

අසංක

කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී සිදුවූ පිහි ඇනුමකින් සරසවි සිසුවියක තුවාල ලබා කිරීම සම්බන්ධයෙන් පිළියන්දල පදිංචි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් තරුණයෙකු විසින් පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි තරුණියක් වන අතර සැකකරු 22 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබූ තරුණිය රාගම රෝහලට ඇතුළත් කර තිබේ.