නවතම පුවත්

අලෙවි නියෝජිතයෝ පිරිසක් ඩයලොග් මූලස්ථානය වටලති (photos)

අසංක

අසංක

ඩයලොග් පෙරගෙවුම් කාඩ්පත් අලෙවිය සඳහා ලබාදුන් කොමිස් මුදල හිටිහැටියේ නොදන්වා අඩු කර ඇතැයි චෝදනා කරමින් අලෙවි නියෝජිතයන් පිරිසක් අද ටවුන්හෝල්හි පිහිටි ඩයලොග් කාර්යාලය වටලා විරෝධතාවක් පවත්වා තිබේ.

අලෙවි නියෝජිතයන් 200ක් පමණ එම ස්ථානයේ අද පෙරවරුවේ පැය 3ක පමණ කාලයක් විරෝධතාව පවත්වා ඇත.

මීට පෙර පෙරගෙවුම් කාඩ්පත් සඳහා මීට පෙර ඩයලොග් ආයතනය විසින් 6%ක කොමිස් මුදලක් ලබාදුන්න ද හිටිහැටියේ එය 4% දක්වා අඩු කර ඇත්තේ පෙර දැනුම් දීමකින් තොරව බව අලෙවි නියෝජිතයෝ චෝදනා කරති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි