බස් ගාස්තුත් ඉහළයන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.

අවම බස් ගාස්තුව රුපියල් 25 ක්වත් විය යුතු බව ඔහු සදහන් කරයි. මිල වැඩිවීමක් සිදු නොවන්නේ නම් බස් රථ ධාවනයෙන් ඉවත්වන බවට බස් රථ හිමියෝ වෙනුවෙන් ඔහු අණතුරු ඇඟවීමක් ද  රජයට කරයි.