තිරුක්කෝවිල් වෙඩිතැබීමෙන් මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම්

Picture of අසංක

අසංක

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී එහි සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පසුගියදා (24) මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනා එදින සිටම ඊළඟ නිලයට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

එලෙස මියගොස් තිබුණේ, පොලිස් සැරයන් කේ. එල්. එම්. අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල් ඒ. නාවීනාත්, පොලිස් කොස්තාපල් ටී.බී.කේ.පී. ගුණසේකර සහ පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුෂ්පකුමාර යන නිලධාරීන්ය.

ඒ අනුව ඔවුන්ට පහත පරිදි උසස්වීම් ලබාදී තිබේ.