රිෂාද්ට එරෙහි විශ්වාසභංගය ඉවත් කරගැනීමේ සූදානමක්

Picture of අසංක

අසංක

රිෂාද් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය න්‍යාය පත්‍රයෙන් ඉවත් කරගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද එකඟ වී ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ලද ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ලබන ජුලි 09 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිත ය.