අධිවේගී මාර්ගවල වේගසීමා දඩ මුදල් ඉහළට

Picture of අසංක

අසංක

අධිවේගී මාර්ගයන්හි වේගසීමා කඩකරන රියදුරන්ට පනවන දඩ මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගයන්හි වේගසීමාවන්ට අදාළව පනවන දඩ මුදල් මෙසේය.

  1. වේගසීමාව පැයට කිලෝමීටර් 100ත් 120ත් අතර නම් දඩය රුපියල් 3000 රුපියල් 5000
  2. වේගසීමාවට පැයට කිලෝමීටර් 120ත් 130ත් අතර නම් දඩය රුපියල් 5000-රුපියල් 10000
  3. වේගසීමාව පැවය කිලෝමීටර් 130ත් 150ත් අතර නම් දඩය රුපියල් 10000- රුපියල් 15000
  4. වේගසීමාව පැයට කිලෝමීටර් 150 ඉක්මවූ විට දඩය රුපියල් 25000