ගුවන් තොටුපල මගීන්ගේ අමුත්තන්ට යළි විවෘතයි

Picture of අසංක

අසංක

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටත්වීමේ පර්‍යන්ත සඳහා මගීන්ගේ අමුත්තන්ට විවෘත කර තිබේ.

ඒ අනුව එක මගියකුගේ සමීපතමයින් දෙදෙනෙකු සඳහා එම පර්‍යන්ත වෙත යාමේ හැකියාව පවතී.

පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක හේතූන් මත අමුත්තන්ට හැර මගීන්ට පමණක් ඇතුලුවීමට පියවර ගෙන තිබුණි.