පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමදි ඉදිරි තීන්දු ගන්නා බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
පසුගියදා රැස්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් මේ කමිටුව අහෝසි කරන ලෙස දැනුම් දුන් අතර මෙය අහෝසි කරන තෙක් කැබිනට් රැස්වීම්ද නොපැවැත්වෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් සදහන් වේ.